Posts

Showing posts from July, 2022

Sewanagala Usbim Maha Viduhala

Image
  Sewanagala Usbim Maha Viduhala EDSODA  CONCEPT E - Experience – Where are we coming from? D- Direction – Where we are Heading ? S –Situation Now - Where are we now? O – Outcome Desire – Where do we want to be? D – Deadline – By When do we want to be there ? D – Deadline – By When do we want to be there ? E - Experience – Where are we coming from   අප පැමිණි ගමන් මඟ   ඌව පළාතේ , මොණරාගල දිස්ත්‍රික්කයේ , තණමල්විල නගරයේ ,   සෙවනගල ග්‍රාමයේ ,   මො/සෙවනගල උස්බිම් වැලිආර මහා විද්‍යාලය   පිහිටා ඇත.   අප විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ විමසා බැලීමේදී වසර 35 ක දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියමින්   දුවා දරුවන් 520 කට පමණ ගුණනැණ ලබා දෙන ප්‍රදේශයේ කීර්තිමත් නාමයක් හිමි කර ගත්    අභිමානවත් පාසලකි.   1980 වර්ෂ වල උස්බිම් වැලිආර ප්‍රදේශයේ දරුවන්ට අකුරු හැදෑරීමට පාසලක් නොමැති වූ අතර ඒ   සඳහා කිලෝමීටර් 10 - 15 පමණ පයින් දුර ගෙවා  පාසලක් වෙත යෑමට දරුවන්ට සිදුවිය. දහවල් වරුවේ    අධික හිරු එළියත් ප්...